Bodhi Puja Kavi Mp3

broken image

Bodhi Pooja ha Vandana Gatha Somawathie Dias Bodhi pooja kavi sinhala websites and posts on bodhi pooja kavi hi pooja kavi. The Sinhala-Pali Jayamangala Gatha Naraseeha Gatha Saha Atavisi Budu Guna. Bodhi Puja Gatha Sinhala Pdf Free Download - Free MP3 Download. Download Bodhi Pooja Gatha apk and all version history for Android. During the 2004 vesak season I put some pirith mp3 files on a web site and received good comments on it. So the next year I planned to improve it on a separate web site. I got a free domain and put that on a free hosted server. Bodhi Puja (බෝධි පුජා) Bodhi Puja (බෝධි පුජා) 43min, 20MB.

බෝධි පූජාව

Atavisi Bodhi Pooja Kavi Mp3 Download

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මේ 'බෝධි පූජා' යුගයකි.බණ පින්කම්, පිරිත් පින්කම් දැන් අඩුය.දේව පූජා ත් දැන් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය.
සාස්තරකාරයා, කේන්දරකාරයා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජා ය. මන්ත්‍රීකම ලැබීමට,රැකියාව ලැබීමට, නඩුවෙන් බේරීමට, වෙලදාම දියුණුකර ගැනීමට මෙකල කරන්නේ බොධි පූජාව ය.
Bodhi Puja Kavi Mp3
බොධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද, දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නොලැබේ.
එහි නියම ඵලය ලැබීමට නම් 'බෝධි' යන වචනයේ තේරුම දත යුතු ය. මේ පොත හොදින් කියවා මෙහි ඇති කරුණු හොදින් තේරුම්ගෙන බොධි පූජාව කරත හොත්, එයින් මෙලොව දීම බලාපොරොත්තු වන දේ ද ඉටුකර ගත හැකිවනු ඇත.

Bodhi Pooja Kavi Mp3 Download

Atavisi bodhi pooja kavi mp3 download

.

broken image